This job listing has expired and may no longer be relevant!
17 Jul 2016

Full-Time supervisor

DMI international – Posted by Dhanushkagranton Kandy, Central Province, Sri Lanka

Job Description

කළමනාකරණ ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට   මෙන්න අනගි අවස්ථාවක්

 

වයස අවු. 18-30  අතර OL / AL නිමකළ තරුණ ඔබට මේ සඳහා අයදුම් කල හැක (male/female).
රු. 35000 – 75000 ක වැටුපක් සහ කළමනාකරණ පුහුණු පාඨමාලාවක් නොමිලේ
DMI international  ආයතනයේ දිවයින පුරා අළුතින් ආරම්භ කරන ශාඛාවන් සඳහා බඳවාගැනීම      දැන් සිදුකෙරේ.
අපෙන් ඔබට …
නොමිලේ ජාත්යන්තර මට්ටමේ පුහුණුවක්.
පුහුණු කාලය තුලදී රු. 12000 – 18000 දක්වා දීමනාවක්.
අනතුරුව රු. 35000 – 75000 අතර දීමනා සමගින් ස්ථිර වැටුප්.
වෛද්ය රක්ෂණාවරණයක්, විදේශීය පුහුණු අවස්ථා, නවාතැන් ඇතුළු සියළු පහසුකම් නොමිලේ.
EPF / ETF

Dhanushka 071 683 683 1

Job Categories: Advertising, Arts & Media. Job Types: Full-Time. Salaries: 20,000 - 40,000.

882 total views, 1 today

Apply for this Job