This job listing has expired and may no longer be relevant!
16 Nov 2015

Full-Time Real Estate Supervisor දේපළ සුපරික්ෂක

Global Information Systems – Posted by lankalandjobs Gampaha, Western Province, Sri Lanka

Job Description

ලංකා ලෑන්ඩ් ආයතනය මගින් විකිණීමට බාරගන්නා ඉඩම් විකිණී අවසන් වනතුරු

නඩත්තු කරමින් ගැනුම්කරුවන් සමග ගොස් පෙන්වීමට හැකි, මනා ශරීර සෞඛ්යෙන්

හෙබි කාර්යක්ෂම මහතුන් වහාම බදවා ගැනේ.

අවශ්ය සුදුසුකම්

  • යතුරුපැදි බලපත්‍රය
  • අදාල දේපළ වෙත ගොස් සුද්ධ පවිත්‍ර කිරීමේ හැකියාව
  • පරිගණක පිළිබද යම් දැනුමක් තිබීම
  • චතුර ලෙස කතා කිරීමේ හැකියාව

ඔබගේ අයදුම්පත යොමු කරන්න

නො:59/3/7 ඉදිගොල්ල, ගම්පහ.

lankalandweb@gmail.com

තෝරා ගන්නා අයදුම්කරුවන් පොලිස් නිශ්කාෂණ සහතිකය, ග්‍රාමසේවක සහතිකය චරිත සහතික දෙකක් ඉදිරිපත් කිරීම අනිවාර්යවේ.

වැටුප 17,500/= + කොමිස්

How to Apply

ඔබගේ අයදුම්පත යොමු කරන්න නො:59/3/7 ඉදිගොල්ල, ගම්පහ. lankalandweb@gmail.com තෝරා ගන්නා අයදුම්කරුවන් පොලිස් නිශ්කාෂණ සහතිකය, ග්‍රාමසේවක සහතිකය චරිත සහතික දෙකක් ඉදිරිපත් කිරීම අනිවාර්යවේ.

Job Categories: Man power / Contracts. Job Types: Full-Time. Salaries: Less than 20,000.

1591 total views, 2 today

Apply for this Job