This job listing has expired and may no longer be relevant!
16 Nov
2015
Full-Time Real Estate Supervisor දේපළ සුපරික්ෂක
![](https://findmyjobs.lk/wp-content/uploads/company_logos/2015/11/GIS-logo-to-use5-250x250.jpg)
Job Description
ලංකා ලෑන්ඩ් ආයතනය මගින් විකිණීමට බාරගන්නා ඉඩම් විකිණී අවසන් වනතුරු
නඩත්තු කරමින් ගැනුම්කරුවන් සමග ගොස් පෙන්වීමට හැකි, මනා ශරීර සෞඛ්යෙන්
හෙබි කාර්යක්ෂම මහතුන් වහාම බදවා ගැනේ.
අවශ්ය සුදුසුකම්
- යතුරුපැදි බලපත්‍රය
- අදාල දේපළ වෙත ගොස් සුද්ධ පවිත්‍ර කිරීමේ හැකියාව
- පරිගණක පිළිබද යම් දැනුමක් තිබීම
- චතුර ලෙස කතා කිරීමේ හැකියාව
ඔබගේ අයදුම්පත යොමු කරන්න
නො:59/3/7 ඉදිගොල්ල, ගම්පහ.
lankalandweb@gmail.com
තෝරා ගන්නා අයදුම්කරුවන් පොලිස් නිශ්කාෂණ සහතිකය, ග්‍රාමසේවක සහතිකය චරිත සහතික දෙකක් ඉදිරිපත් කිරීම අනිවාර්යවේ.
වැටුප 17,500/= + කොමිස්
How to Apply
ඔබගේ අයදුම්පත යොමු කරන්න නො:59/3/7 ඉදිගොල්ල, ගම්පහ. lankalandweb@gmail.com තෝරා ගන්නා අයදුම්කරුවන් පොලිස් නිශ්කාෂණ සහතිකය, ග්‍රාමසේවක සහතිකය චරිත සහතික දෙකක් ඉදිරිපත් කිරීම අනිවාර්යවේ.1684 total views, 1 today