This job listing has expired and may no longer be relevant!
7 Sep 2016

Full-Time Management consulting officer

Gio Cooperation (Cydcor) – Posted by komidic Anywhere

Job Description

A/L වලින් පස්සේ මොකද කරන්නේ ?………

Result එනකම් බලන් ඉන්නවද ? ……..

අද්විතීය පුහුණුවක් තුලින් ජීවිතය ජයගන්න ඔබ සූදානම් ද?…….

 

කළමනාකරණ ශේස්ත්‍රයේ ප්‍රවීනයෙකු වන්න ඔබටත් මෙන්න මහඟු අවස්ථාවක්

 

සුදුසුකම්

# වයස අවු : 17 – 28 ත් අතර විය යුතුයි .

# සා/පෙළ පෙනී සිටි හා උ/පෙළ සමත් මට්ටමේ සිට

(ඕනෑම විෂය ධාරාවකින්) උපදිධාරී දක්වා සලකනු ලැබේ .

# මෙවර උ/පෙළ සඳහා පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විශේෂයි.

# සුදුසුකම් සහිත පාටමාලා හැදෑරූ සහ සුදුසුකම් ලත් අය පුහුණුවකින් තොරව රැකියා අවස්ථා සඳහා යොමු කෙරේ.

 

  • පුහුණු කාලය තුල දිනකට රු 1600 ක දීමනාවක්.
  • නවාතැන් සහ ආහාර පහසුකම් නොමිලේ.
  • පුහුණුවෙන් පසු ආයතනයන්හි මූලික වැටුප රු 45000 සිට ඉහළට ස්ථීර රැකියා පුරප්පාඩු සඳහා යොමු කෙරේ.

 

සීමිත අවස්ථා …. අදම අයදුම් කරන්න

0711889161 / 0716038517

Job Categories: Corporate Management/Analysts. Job Types: Full-Time. Salaries: 60,000 - 80,000.

1117 total views, 1 today

Apply for this Job