This job listing has expired and may no longer be relevant!
14 Oct 2015

Freelance Area Agents / ප්‍රාදේශීය නියෝජිත

Global Information System – Posted by lankalandjobs Gampaha, Western Province, Sri Lanka

Job Description

මසකට රු. 35,000/= ඉක්මවූ ආදායමක් ඉපයීමට ‘Global Information Systems’ ආයතනය වෙතින් අනගි අවස්ථාවක්…

අප ආයතනයේ ප්‍රාදේශීය නියෝජිතයෙකු ලෙස ලියාපදිංචි වී මසකට රු. 35,000/= කටත් වඩා වැඩි කොමිස් මුදල් ලබාගන්න. ඔබගේ ඵලදායිතාවය අනුව මෙම කොමිස් මුදල රු. 100,000/= අධික ආදායමක් දක්වා වුවද වර්ධනය කරගත හැක.

අප හා ලියාපදිංචි වීමෙන්,
– අප ආයතනයේ සේවාවන් සම්භන්ධීකරණය මගින් කොමිස් මුදල් ඉපයීම.
– වෙනත් ප්‍රාදේශීය නියොජිතයින් හදුන්වාදීම මගින් ඔවුන්ගේ ලියාපදිංචි ගාස්තුවෙන් 20% ක මුදලක් ලබා ගත හැකිවීම.

පළමු නියෝජිතයින් 10 දෙනා සදහා ලියාපදිංචි ගාස්තු අයකරනු නොලැබේ..
පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව අප හා සම්බන්ද වියහැක.

වැඩි විස්තර සඳහා විමසන්න : 072 1016195
Refer this document for more info : https://goo.gl/ESz2pM

How to Apply

වැඩි විස්තර සඳහා විමසන්න : 072 1016195

Job Categories: Marketing & Communications. Job Types: Freelance. Salaries: 20,000 - 40,000.

2083 total views, 1 today

Apply for this Job