This job listing has expired and may no longer be relevant!
3 Nov 2019

Full-Time ලොන්ඩරි වෙළඳ සහයිකා 

Mr Laundry – Posted by Ceylon Vacation Anywhere

Job Description

ලොන්ඩරි වෙළඳ සහයිකා 

පෑළියගොඩ ප්‍රදේශයට ආසන්නව පවතින පිළිගත් laundry ආයතනයකට වෙළඳ සහයිකාවන් අවශ්‍යව ඇත.

 

සුදුසුකම්

 

– පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම බදවා ගැනීම සිදුවේ. 

– වයස අවුරුදු 20ත් – 35ත් අතර වේ.

– ආයතනයේ සියලුම කටයුතු සඳහා කැපවීමෙන් වැඩ කිරීම.

– කැලණිය,කිරිබත්ගොඩ,පෑලියගොඩ අවටින් විශේෂයි.

 

සෙනසුරාදා ඇතුළුව වැඩ කරන කාලය 

උදේ 7.30 සිට හවස 4.30 දක්වා . 

උදේ 9.30 සිට හවස 6.30 දක්වා

සතියකට වැඩකරන සාමාන්‍ය දින 6

ඉරිදා සම්පූර්ණ දිනයේම ආකර්ෂණීය අතිකාල ගෙවීම් 

දෛනිකව අමතර පැය සඳහා අතිකාල 

ආකර්ෂණීය පැමිණීමේ දිරි දීමනාව

දිවා ආහාර දීමනාව 

ඉරිදා දින විශේෂ අතිකාල

ආයතනයකට 

 

0771037272

Job Categories: Apparel/Clothing. Job Types: Full-Time. Salaries: 20,000 - 40,000.

1233 total views, 1 today

Apply for this Job