This job listing has expired and may no longer be relevant!
16 Sep
2016
Full-Time පරිපාලන නිලධාරී (කාන්තා/පිරිමි)
Job Description
කළමනාකරණ ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට
මෙන්න අනගි අවස්ථාවක්
# තනතුර : පරිපාලන නිලධාරීන් (male/female)
=======================
# සුදුසුකම් :
- අවු. 18-30 අතර තරුණ ඔබට මේ සඳහා අයදුම් කල හැක.
• රු. 30000 – 45000 ක වැටුපක් සහ කළමනාකරණ පුහුණු පාඨමාලාවක් නොමිල
• a /l , o /l සමත් හෝ a /l හෝ o /l විභාගයට පෙන්සිටි අයට අයදුම් කල හැක .(ගැහැණු /පිරිමි)
dmi International ආයතනයේ දිවයින පුරා අළුතින් ආරම්භ කරන ශාඛාවන් සඳහා කළමනාකරුවන් බඳවාගැනීම දැන් සිදුකෙරේ
.
# ප්රතිලාභ :
- නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්.
• පුහුණු කාලය තුලදී රු. 12000 – 18000 දක්වා දීමනාවක්.
• අනතුරුව රු. 30000 – 45000 අතර දීමනා සමගින් ස්ථිර වැටුප්.
• වෛද්‍ය රක්ෂණාවරණයක්, විදේශීය පුහුණු අවස්ථා, නවාතැන් ඇතුළු සියළු පහසුකම් නොමිලේ.
EPF / ETF
• විදේශ සංචාර/ විදේශ පුහුණු
ලොවම පිළිගත් dmi International වී ඔබේ සිහින යථාර්තයක් කරගන්න අදම අපත් සමග අත්වැල් බැඳගන්න…
Dhanushka 071 683 683 1
How to Apply
Dhanushka 071 683 683 11676 total views, 1 today