This job listing has expired and may no longer be relevant!
12 Sep
2016
Full-Time කළමණාකරු (කාන්තා/පිරිමි)
Job Description
කළමනාකරණ ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට
මෙන්න අනගි අවස්ථාවක්
- වයස අවු. 18-27 අතර තරුණ ඔබට මේ සඳහා අයදුම් කල හැක.
- රු. 35000 – 75000 ක වැටුපක් සහ කළමනාකරණ පුහුණු පාඨමාලාවක් නොමිල
- a /l , o /l සමත් හෝ a /l හෝ o /l විභාගයට පෙන්සිටි අයට අයදුම් කල හැක .(ගැහැණු /පිරිමි)
DMI International ආයතනයේ දිවයින පුරා අළුතින් ආරම්භ කරන ශාඛාවන් සඳහා කළමනාකරුවන් බඳවාගැනීම දැන් සිදුකෙරේ
.
අපෙන් ඔබට
- නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්.
- පුහුණු කාලය තුලදී රු. 12000 – 18000 දක්වා දීමනාවක්.
- අනතුරුව රු. 35000 – 75000 අතර දීමනා සමගින් ස්ථිර වැටුප්.
- වෛද්‍ය රක්ෂණාවරණයක්, විදේශීය පුහුණු අවස්ථා, නවාතැන් ඇතුළු සියළු පහසුකම් නොමිලේ.
EPF / ETF - විදේශ සංචාර/ විදේශ පුහුණු
ලොවම පිළිගත් DMI International ආයතනයේ කළමනාකරුවකු වී ඔබේ සිහින යථාර්තයක් කරගන්න අදම අපත් සමග අත්වැල් බැඳගන්න…
Dhanushka 071 683 683 1
How to Apply
071 683 683 1 Dhanushka1693 total views, 1 today