This job listing has expired and may no longer be relevant!
8 Sep 2016

Full-Time Manager

Gio Cooperation – Posted by komidic Galle, Southern Province, Sri Lanka

Job Description

OL/ AL පෙනීසිටි ඔබට කළමණාකරුවෙකු වීමට අවස්ථාවක්.
ලොව ප්රමුඛ පෙලේ ආයතනයක් වන Gio Cooperation ආයතනයේ කළමණාකාරීත්වයේ පවතින සීමිත පුරප්පඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ මේ දිනවල  සිදුකෙරේ.
සය මාසික පුහුණුවකින් පසුව අප ආයතනයේ ශාකා කළමණාකරුවෙකු ලෙස සේවයට අනියුක්ත කෙරේ.
පුහුණු කාලය තුල ඔබට :-
01. ඉංග්රීසි කතා පුහුණුව
02.කෙටි කාලීන උසස්වීම්
03.විදේශ පුහුණුව
04.රු15000-25000 වැටුපක්
අවම සුදුසුකම්:-
O/L ,A/L පෙනිසිටීම
වයස අවුරුදු 18-28
පුහුණුවෙන් පසු ඔබට:-
01.කළමණාකරුවෙකු ලෙස අප ආයතනය තුල ස්ථිර රැකියව
02.දීමනා සහිතව රු45000ට වැඩි මාසික වැටුපක්
03.විදේශ සංචාර
04.නිවාස හා රථ වාහන දීමනා
Indunil – 0711889161/0716038517

Job Categories: Corporate Management/Analysts. Job Types: Full-Time. Salaries: 40,000 - 60,000.

919 total views, 1 today

Apply for this Job