This job listing has expired and may no longer be relevant!
13 Aug 2016

Full-Time advertising manger

DMI international – Posted by Dhanushkagranton Anywhere

Job Description

කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන ඔබට
මෙන්න අනගි අවස්ථාවක්

  • වයස අවු. 18-30 අතර තරුණ ඔබට මේ සඳහා අයදුම් කල හැක.
  • රු. 35000 – 75000 ක වැටුපක් සහ කළමනාකරණ පුහුණු පාඨමාලාවක් නොමිල
  • a /l  , o /l  සමත්   හෝ   a /l  හෝ o /l  විභාගයට  පෙන්සිටි අයට  අයදුම් කල හැක .(ගැහැණු /පිරිමි)

DMI International ආයතනයේ දිවයින පුරා අළුතින් ආරම්භ කරන ශාඛාවන් සඳහා කළමනාකරුවන් බඳවාගැනීම දැන් සිදුකෙරේ

.
අපෙන් ඔබට

  • නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්.
  • පුහුණු කාලය තුලදී රු. 12000 – 18000 දක්වා දීමනාවක්.
  • අනතුරුව රු. 35000 – 75000 අතර දීමනා සමගින් ස්ථිර වැටුප්.
  • වෛද්‍ය රක්ෂණාවරණයක්, විදේශීය පුහුණු අවස්ථා, නවාතැන් ඇතුළු සියළු පහසුකම් නොමිලේ.
    EPF / ETF
  • විදේශ සංචාර/ විදේශ  පුහුණු

ලොවම පිළිගත් DMI  International ආයතනයේ කළමනාකරුවකු වී ඔබේ සිහින යථාර්තයක් කරගන්න අදම අපත් සමග අත්වැල් බැඳගන්න…

Dhanushka 071 683 683 1

How to Apply

dhanushkadmi@gmail.com 071 683 683 1 0767 42 00 42

Job Categories: Advertising, Arts & Media. Job Types: Full-Time. Salaries: 40,000 - 60,000.

888 total views, 1 today

Apply for this Job