This job listing has expired and may no longer be relevant!
16 Sep 2016

Full-Time පරිපාලන නිලධාරී (කාන්තා/පිරිමි)

DMI International – Posted by Dhanushkagranton Anywhere

Job Description

කළමනාකරණ ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට
මෙන්න අනගි අවස්ථාවක්

# තනතුර : පරිපාලන නිලධාරීන් (male/female)
=======================

# සුදුසුකම් :

  • අවු. 18-30 අතර තරුණ ඔබට මේ සඳහා අයදුම් කල හැක.
    • රු. 30000 – 45000 ක වැටුපක් සහ කළමනාකරණ පුහුණු පාඨමාලාවක් නොමිල
    • a /l , o /l සමත් හෝ a /l හෝ o /l විභාගයට පෙන්සිටි අයට අයදුම් කල හැක .(ගැහැණු /පිරිමි)

dmi International ආයතනයේ දිවයින පුරා අළුතින් ආරම්භ කරන ශාඛාවන් සඳහා කළමනාකරුවන් බඳවාගැනීම දැන් සිදුකෙරේ
.
# ප්‍රතිලාභ :

  • නොමිලේ ජාත්යන්තර මට්ටමේ පුහුණුවක්.
    • පුහුණු කාලය තුලදී රු. 12000 – 18000 දක්වා දීමනාවක්.
    • අනතුරුව රු. 30000 – 45000 අතර දීමනා සමගින් ස්ථිර වැටුප්.
    • වෛද්ය රක්ෂණාවරණයක්, විදේශීය පුහුණු අවස්ථා, නවාතැන් ඇතුළු සියළු පහසුකම් නොමිලේ.
    EPF / ETF
    • විදේශ සංචාර/ විදේශ පුහුණු
    ලොවම පිළිගත් dmi International වී ඔබේ සිහින යථාර්තයක් කරගන්න අදම අපත් සමග අත්වැල් බැඳගන්න…

Dhanushka 071 683 683 1

How to Apply

Dhanushka 071 683 683 1

Job Categories: Marketing & Communications. Job Types: Full-Time. Salaries: 20,000 - 40,000.

1605 total views, 1 today

Apply for this Job