This job listing has expired and may no longer be relevant!
23 Sep 2016

Full-Time කළමණාකරු (කාන්තා/පිරිමි)

DMI International – Posted by Dhanushkagranton Anywhere

Job Description

ජීවිතය ජයගන්න – එක්වන්න අප සමඟ
Join with us & win your Life ~

වසර 15 කට වඩා වැඩි රජයේ අනුමැතිය ලත් ජාත්‍යන්තර සමාගමක් වන DMI International හි  හදිසි පුරප්පාඩු සඳහා,

# තනතුර :සුපරීක්ශක ඇබෑර්තු (කාන්තා/පිරිමි)
=======================

# සුදුසුකම් :

~ 06 මසක පුහුණු කාලයකින් පසුව ස්ථිර කරනු ලැබේ.
~ Will be permanent after 06 Months training

# ප්‍රතිලාභ :

* තෝරාගන්නා අය සඳහා රු. 35,000/= කට වැඩි කළමණාකරණ පුහුණුවක් නොමිලේ හිමිවන අතර,
පුහුණුවේදී රු. 15,000/= ත් රු. 20,000/= ත් අතර දීමනා පිරිනැමේ.

* පසුව රු. 35,000/= කට වඩා වැඩි වැටුප් සමඟ ඉහළ ගෙවීම්.

# Attractive salary & other benefits will be offered.

** අ.පො.ස. (සා/පෙළ) | (උ/පෙළ) වලින් පසු

### දක්ෂයින්ට කෙටි කාලීන උසස් වීම්,
# නවාතැන් පහසුකම්,
# දෙස් විදෙස් සංචාර සමග
# තවත් අමතර දීමනා රැසක්…..

sumuduni 071 750 38 34

How to Apply

sumuduni 071 750 38 34

Job Categories: Marketing & Communications. Job Types: Full-Time. Salaries: 40,000 - 60,000.

1599 total views, 1 today

Apply for this Job